🧚BlEsSiNgS_ALL🧚
🧚BlEsSiNgS_ALL🧚's Channel
 
 
😍😍😍😍😍අහන අය අහන්නෝ
13,917
☺️☺️☺️☺️☺️☺️
314
 
Kind of Drinks
Animals
Traveling
My Pet
Live
 
😍😍😍😍😍අහන අය අහන්නෝ
13,917
☺️☺️☺️☺️☺️☺️
314
Blue_Olive
30
Soda With Ginger Juice
29
Elakanda Beach Side in Srilanka
28
 
Kind of Drinks
Animals
Traveling
My Pet
Live
Kind of Flowers
animals
 
🧚BlEsSiNgS_ALL🧚
Your channel viewers will see links here, including "subscribe" and "add as friend".
Profile
 
Name
🧚BlEsSiNgS_ALL🧚
Description
welcome To the N_a_T_u_R_e_OfFiCiAI YoUtUbE cHaNnEl
Subscribers
25.3K
Subscriptions
Recent Activity  
🧚BlEsSiNgS_ALL🧚 Very Good Morning 😍😍 කෝමද?😍😍😍 දන්නවද ළමයෝ 🤗🤗🤗 මේ ලෝකේ ජීවත් වෙන කිසිම මනුස්සයෙක් ඔයාව වර්ණනා කරනවද 😍😍😍 ඒ වර්ණනා ව කදාවත් හිතට නම් ගන්න යන්න එපා...🤗🤗🤗 මොකද දන්නවාද ? ඒ වර්ණනා කරපු කටින්මයී ඔයාලට පසුවට නැති වැරදී කියමින් .... නින්දා අපහාස කරන්නේ කියලා හොඳට මතක තියාගන්න.🙏🙏🙏 ඒකයී මනුස්ස ස්වභාවය...😊😊😚☺️ සුභදවසක් වේවා🙏🙏 හැමෝටම🤗🤗🤗 බුදුසරණයි ☸️ 🤗🤗🤗🪷🌸🌹🏵️🏵️ (1 day ago)
 
 
🧚BlEsSiNgS_ALL🧚 සුභ ම සුභ දවසක්😊😊😊😊 වේවා🙏🙏 ඔයාලා හැමෝටම 😍😍 අපේ කර්මය ...... භවෙන් භවෙන් ගෙවාගෙන යන්න වෙන අපිට කර්මය සමග සඨන් කිරීමට අවශ්‍ය වෙනවා 😊☺️ ඉතිම් අපිට ඒකට 🤗🤗🤗 අවශ්‍ය වන්නේ කුසල්‍ ය...🙏🙏🙏🙏 එනම් අපි රැස්කළ යුත්තේ මුදල් නොව කුසල්ය.😊😊 තෙරුවන්සරණයි !!!🙏🙏 (3 days ago)
 
 
🧚BlEsSiNgS_ALL🧚 😍😍😍😍 කොහෝමද ළමයි Very GooD Morning All🧚 ඔබේ..... වැරදි හොය හොයා ඔබව වට්ටන්න බලන් ඉන්න කුහක මිනිසුන්😍😍 මේ සමාජයේදී අපිට ඕනේ තරම්හමු වෙනවා 🤭🤭😍😍 ඉතින් මේ ලෝකයේ අංග සම්පූර්ණ සර්ව සම්පූර්ණ හොඳම කට්ටිය හොයාගන්න කොහෙත් නෑ 🤭🤭🤭🤭 හැබැයි ඒ හොඳයි කියන කට්ටිය නම් මං හිතන්නේ අනුන්ගේ ඕපදූප කුණු හොය හොයා දඟලන්නේ නෑ 😍😍😍 ඉතින්...... ඒ හැම මිනිසෙකුටම දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි නිශ්ශබ්දතාවය... අපි නිශ්ශබ්ද වෙලා කුණු හොයන කට්ටියට වැරදි හොයන කට්ටියට වැරදි කියන කට්ටියට තව තවත් එවැනිම දේ කිරීමට සහයෝගය දක්වමින් නිශබ්දව ඉන්න එක තමා තමා හොඳම දේ 🤗🤗🤗💪💪🧚🧚 ඉතින් ඒ තමන්ගේ දුර්ගුණ අනුන් කරනවා කියනවා කියලා තමයි එහෙම අය ගොඩක් දුරට කියන්නේ 🤗🤗🤗🤗 🫵 👌 රාජාලියෙකු වෙනවාද එහෙම නැත්නම් කපුටෙකු 🤗වෙනවද කියල🤗💪🧚 ඔබම තීරණය කරන්න.😍😍😍 රාජාලියගෙයි කපුටගෙයි කතාව දන්නෙ නැතිනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මං කියන්නම් 😍😍😍😍 තෙරුවන්සරණයි !!!🙏🙏💙💙🌹🌹 (3 days ago)
 
 
🧚BlEsSiNgS_ALL🧚 හෙලෝ හෙලෝ Very Good Morning 😍 මිනිස්සු විවිධාකාරයි 🤗😊 මේ ලෝකේ ජීවත්වෙන මිනිස්සුු පුදුමාකාරයි 😊🤗🌹❤ සමහරක් මිනිසුන්ගේ හිනා මූණු අස්සේ 🤗🌹😊😍 කුහකකම්, කපටිකම්,නපුරුකම්,😍😍 මිතුරුකම් අස්සේ 🤭🤭🤭🤭 විශාල හතුරුකම් 😊😍🤭 ඒ අස්සේ සුභ පැතුම් ගොන්නක් 🤭🤭 සුබ පැතුම් අස්සේ කෙටවීම් බිඳවීම්.... වෛර කරවීම් බොහෝමයි 🤗🤗🤗 ඉතින් මේ ලෝකෙ ජීවත්වෙන මේේ විවිධාකාර විෂමයන්ගෙන් පිරුණු ලෝකයේ මිනිසුන් තේරුම් අරන් ජීවත් වෙන්න ඒක තමයි යථා ස්වභාවය 🤗😍😍🤭 . ...............?✍️✍️✍️✍️🌹👏👏 (6 days ago)
 
 
Friends
Channel Comments
MaheshiKelum-l2e (7 days ago)
2026 ත් අහන අය මේ පැත්තට
UdithaNipun (5 months ago)
2025 සෙටි එක මෙි පැත්තට. එමු බලන්න
ErParrnldo (3 days ago)
මෙක සූපිරියක් තමාඊතින් අපේ තත්තලා අහපු සිංදු අහන්න අපි හරිම වසනා වක් තමා ඊතින්
podiyazzz (8 months ago)
2010 මන් විතරද බන් මේවා අහන්නෙ
SL.w.A.2.O (1 year ago)
දැන් තියන එවා වගෙද මෙවා හිතට දැනෙනො
Nilanka-nw5ni (7 months ago)
මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ
HirunDinsara-y7o (7 months ago)
මේ ව මගේ හිතටම වදිනවා අම්මෝ මේ කෙ ලස්සන ලය්ක් 10 ඩාගෙනයම්
DedunuDedunu-z5n (9 days ago)
Jeewithe ahapu adatath ahana lassana sindu.puduma hageemak danenne me sindu ahaddi.
sujeewananda-t6p (3 months ago)
මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි මොන තරං වටින සින්දු ද
سانتيالناصر (1 year ago)
මේ මගේ සියයය සියක්ම ප්‍රීයතම ගායකතූමනි ඔබට දීර්ගායූෂස ලැබේවෑ️️️️️️️️️️️️
Me bus nawthuma pera hama dinakama. APA hamu ona hati Dana onne
sriyanikumarasinghe868 (7 days ago)
මේ වගේ ගීත අදටත් ඉදිරියටත් වටිනාකම අපමණයි.
Kalekata passe athithayata giya.
ShereenaSamath-qz1uk (10 months ago)
Attatama hadawathata danena geetha tikak harima lassanai.
ආසාවෙන් අහන්න පුලුවන් රෙුවන් සරණයි
KuganVignesh (9 days ago)
Any one 2026 ️
champajayakody4578 (1 month ago)
මගෙ ඉශි බට්ටාට ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා
DilhaniMadushika-k3q (5 months ago)
Meuwa thama therumak thiyana supiri sindu
ThushariRanasinghe-n8j (9 months ago)
හරිම ලස්සන සින්දු. ගොඩක් කැමතියි.